නවසීලන්තය 373යි

138

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ට ලකුණු 373ක් රැස්කළේය.ඩැරිල් මිචෙල් ලකුණු 102 යි. මැට් හෙන්රි ලකුණු 72යි.පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 3ක් හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 355ක් රැස් කර ගත්තේය.අද තරගයේ තෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment