නව අගමැතිවරයෙක් සහිත ආණ්ඩුවක්

802


නව අගමැතිවරයෙක් සහ නව කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වලින් සැදුම් ලත් සර්ව පාක්ෂික අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තු තුළ ස්වාධීනව සිටින පක්ෂ 11 නායකයින් සමග ජනාධිපතිවරයා අද පැවැති සාකච්චාවේදී මෙම එකගතාවය පළ කළ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment