නව අගමැතිවරයෙක් හෙට

1023

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අගමැතිවරයෙක් තෝරා ගැනීමට නියමිත බව දේශපාලන පක්ෂය සඳහන් කරයි. ඒ සඳහා අද ඔවුන් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක දී රැස් වී ඒ සම්බන්ධව සාකච්ඡා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment