නව අගමැති දිවුරුම් දීම සුභ නැකතට

223

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීම අද පෙරවරු 10.20 ට ජනාධිපති අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් වීමට නියමිත බව හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment