නව අටමස්ථානාධිපති හිමියෝ පත්වෙති

626


අනුරාධපුරය අටමස්ථානයන්හි නව අධිපතිධුරයට පල්ලේගම හේමරතන හිමියෝ අද ඒකච්ඡන්දයෙන් පත්වූහ. අටමස්ථානාධිපති ධුරය දැරූ පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු නව අධිපතිධුරයට උන්වහන්සේ මෙලෙස පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment