නව අටමස්ථානාධිපති හිමියෝ වැඩ භාර ගනිති

190


නව අටමස්ථානාධිපති ධුරයට පත් පල්ලේගම හේමරතන නාහිමියෝ අද පෙරවරු 7.00ට ජයශ්‍රීමහා බෝ සමිදුන් වැඳ නමස්කාරකර සිය ධුරයෙහි වැඩ බාරගත්හ.එහිදී අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මහතා විසින් උතුරු වාහල්කඩ දොරකඩ අභියසදී උන්වහස්සේට සමන් පිච්ච මල් වට්ටියක් දුන් අතර උන්වහන්සේ එය ජයශ්‍රීමහා බෝසමිදුන්ට පූජා කළහ.මෙම අවස්ථාවට වැඩම කළ අටමස්ථාන මහා විහාර භික්ෂූන් වහන්සේලා සෙත්පිරිත් සජ්ජායනා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment