නව අයවැයකට යෝජනාවක්

266

අමාත්‍යමණ්ඩලය එකගනම් ඉදිරියේදී නව අය වැයක් ඉදිරිපත් කළ හැකි බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද පැවැති සර්වපාක්ෂික සමුළුවේදී පැවසීය. එසේ ඉදිරිපත් කරන අයවැය මගින් එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට විශාල සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment