නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විදේශ ඇමැති රහසක් හෙළි කරයි

570

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමග 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපිත කළ කොමිසන් සභා සහ කමිටු යළි ක්‍රියාත්මක කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.දැනට 22 සම්බන්ධව ගොනු කළ පෙත්සම් වලට අදාළව ශ්‍රෙෂ්ඨාධිකරණ කථානායකවරයා වෙත නිර්ණායක ලබාදීමෙන් පසු 22හි සීමාවන් හදුනා ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment