නව ඇමැතිවරු 17ක් දිව්රුම් දෙති

497

ජනපති ඉදිරියේ දිව්රුම් දෙන ලද නව ඇමැතිවරුන් මෙසේය.

රාජ්‍ය පරිපාලන-දිනේෂ් ගුනවර්ධන,
ධීවර- ඩග්ලස් දේවානන්ද,
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන-රමේෂ් පතිරණ,
මහජන ආරක්ෂක, සංචාරක- ප‍්‍රසන්න රණතුංග,
ප‍්‍රවාහන, කර්මාන්ත- දිළුම් අමුණුගම,
මහාමාර්ග- කනක හේරත්,
කම්කරු – විදුර වික‍්‍රමනායක,
කෘෂීතර්ම, වාරිමාර්ග- ජානක වක්කුඹුර,
වෙළෙඳ, සමෘද්ධී- ශොහාන් සේමසිංහ,
ජල සම්පාදන- මොහාන් පී ද සිල්වා,
වන ජීවී – විමලවීර දිසානායක,
විදුලි බල හා බල ශක්ති- කංචන විජේසේකර,
තරුණ හා කී‍්‍රඩා- තේනුක ගමගේ,
ජනමාධ්‍ය- නාලක ගොඩහේවා,
සෞඛ්‍ය- චන්න ජයසුමන,
පරිසර- නසීර් අහමඩි,
වරාය හා නාවික- ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment