නව කැබිනට් ඇමතිවරු අද දිවුරුම් දෙති

458

 නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී අද(18) පෙරවරු 10 .30ට දිවුරුම් දීමට නියමිතය.

මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment