නව කැබිනට් මණ්ඩලය අද රැස්වේ

227

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (25) පස්වරු 05ට පැවැත්වීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඉකුත් සදුදා (18) දිවුරුම් දුන් නමුත් කැබිනට් මණ්ඩල රැස්වීම මෙතෙක් නොපැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment