නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

962

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට පෙරවරු 9.00ට මල් පාර පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment