නව කැලණි පාලම 24දා විවෘතවේ

431


ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ අරමුදල් දායකත්වයෙන් හා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කර ඇති නවීනතම තාක්ෂණයෙන් යුක්තව තනා නිම කරන ලද නව කැලණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මෙම මස 24 දා විවෘත වේ.
මංතීරු 6 කින් සමන්විත මෙම පාලම කොන්ක‍්‍රීට් අධියර හා යකඩ අධියර ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර, සම්පුර්ණ දිග කිලෝමීටර් 2 කි.

advertistmentadvertistment
advertistmentadvertistment