නව කොවිඩ් ප්‍රභේදයෙන් ක්‍රිකට් වලටත් බලපෑම්

122

ලෝක කුසලාන එක් දින කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම ට අද සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදය නිසා අත්හිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment