රනිල්ගේ අයවැය 30දා

152

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද සවිස්තරාත්මකව අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව 29 වැනිදා පෙ.ව 9.30 -සිට 04.30 දක්වා විදුලිබිල වැඩිවීම පිළිබද සභාව කල්තැබීමේ විවාදය පැවැත්වේ.
30 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන්නේ ප.ව 01ට වන අතර ප.ව 01 සිට 02 දක්වා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවී‍ම (අයවැය කථාව) සිදුකිරීමට නියමිතය.
අනතුරුව 31 සහ සැප්තැම්බර් මස 01 සහ 02 යන දිනවල අයවැය විවාදය පෙරවරු 9.30 සිට 5.30 දක්වා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment