නව ජනපති ජය සමරා සතුටු  සිනා…

204

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) තේරී පත්වීමත් සමගින් කොළඹ මරදාන ඩීන්ස් පාරේදී ඒ මහතාගේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා කරමින් රතිඤ්ඤා දල්වමින් සිය සතුට පලකළ අයුරු…. ජායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

නව ජනපති ජය සමරා සතුටු  සිනා...

advertistmentadvertistment
advertistmentadvertistment