නව ජනපති දිව්රුම් දෙයි

188


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දී තිබේ. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ ය. තාක්ෂණික අවහිරතාවක් හේතුවෙන් අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ සජීවී විකාශන කටයුතු ඇණහිටි බව වාර්තා වේ. කථානායකවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ද මෙම අවස්ථාවට එක්විය.

නව ජනපති දිව්රුම් දෙයි
නව ජනපති දිව්රුම් දෙයි
advertistmentadvertistment
advertistmentadvertistment