Uncategorized නව ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි By Seram - July 15, 2022 719 Share FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමග වැඩ බලන ජනාධිපති ලෙස අගමැති රනිල් වික්රමසිංහ මහතා අද දහවල් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.