නව ජපන් අගමැති ලෙස පියුමියෝ කොෂිඩා පත්වෙයි… ජපන් මැතිවරණ ඔක්තෝම්බර් 31 දා

336

ජපානයේ නව අගමැති ලෙස හිටපු විදේශ ඇමැති පියුමියෝ කොෂිඩා පත් වී ඇත.

64 හැවිරිදි වියේ පසුවන කොෂිඩා වෘත්තිය නිපුනත්වයෙන් යුත් දේශපාලකයෙකි. මේ අතර ජපන් පාර්ලිමේන්තුව මෙම 14 දා විසුරුවා හැරීමට තීරණය වී ඇත. ජපන් මැතිවරණය ඔක්තෝම්බර් 31 පැවැත්වීමටද නියම වී තිබේ. නව අගමැති ලෙස පත් වු කොෂිඩා ජපන් ඩිමොක්‍රොටික් පක්‍ෂයේ ප‍්‍රබලයෙකි.

මෙතෙක් ජපන් අගමැති ලෙස කටයුතු කලේ යොෂිඩා සුගාය.

advertistmentadvertistment
advertistmentadvertistment