නව ජල සැපයුම් ගාස්තු වැඩිවේ

84


අද සිට නව ජල සම්බන්ධතා ගාස්තු සියයට 70කින් ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව ජල සම්බන්ධනයේ විශ්කම්භය මිලි මීටර් 20 ක් වූ සම්බන්ධතාවයේ අවම ගාස්තුව ලෙස රුපියල් 16,000.00 සිට රුපියල් 27,200.00 දක්වා ද ජල සම්බන්ධනයේ විශ්කම්භය මිලි මීටර් 25 ක් වූ සම්බන්ධතාවයේ අවම ගාස්තුව රුපියල් 30,000.00 සිට රුපියල් 51,000.00 දක්වාද ඉහළ යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment