නව දිල්ලියේ ජනතාවට විදුලි බස්රථවල තෙදිනක් නොමිලේ ගමන් කිරීමට අවසර

408

නවදිල්ලි නුවර අලුතින් ආරම්භ කර ඇති විදුලි බස්රථ 150ක තෙදිනක් තුළ නොමිලේ ගමන් කිරීමට නව දිල්ලි පාලනය අවසර දී ඇත.

 මෙම බස්රථ අද (25) සිට ධාවනය වේ. නවදිල්ලි බස්රථ සංස්ථාව ආරම්භ කර ඇති මෙම විදුලි බස්රථ සේවාවට ඉදිරියේදී විදුලි බස්රථ 2000ක් එක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment