නව නෙළු ශාක විශේෂයක් සොයා ගනී

898

ශ්‍රී පාද ස්වභාව රක්ෂිතයෙන් නව නෙළු ශාක විශේෂයක් සොයා ගෙන ඇති අතර එම විශේෂය මුලින්ම වාර්තා වූ ශ්‍රී පාදයේ මැදහින්න ප්‍රදේශයෙනි.

මේ සඳහා සහභාගිවූ පර්යේෂණ කණ්ඩායමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලන්ති රාජපක්ෂල නුවන් ජයවර්ධනල මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දරල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක සහ හිරුණ සමරකෝන් ඇතුලත් වන අතර මේ නව විශේෂය හඳුන්වාදීම සඳහා ඔවුන් රූප විද්‍යාත්මක ලක්ෂණ මෙන්ම නවීන තාක්ෂණය ඔස්සේ යමින් අණුක ජීව විද්‍යාව උපයෝගී කරගෙන තිබේ.

මෙය ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රථම වරට සොයා ගන්නා ලද නෙළු ශාකය වන අතර අන්තර් ජාතික පර්යේෂණ සඟරාවේ මුල් කවරය ද මෙවර මෙම නෙළු ශාකයේ පින්තුරයකින් වර්ණවත් කර ඇතග

advertistmentadvertistment
advertistmentadvertistment