නව පාර්ලිමේන්තු සැසිය අද විවෘතවේ

85


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 09 වැනි පාර්ලිමේන්තුවේ 04 වැනි සැසිය අද පෙරවරු 10.00ට විවෘත කිරීමට නියමිතය.ඒ සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අතර අගමැති දිනේෂ් ගුණවර්ධන සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා පිලිගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment