නව පාසල් වාරය සඳුදා

426


රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි තෙවැනි වාරය හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.2023 පළමු පාසල් වාරය මෙම මස 27 වැනිදා සඳුදා ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment