නව පිරවුම්හල් 50ක් අරින්න අයිඕසීයට අනුමැතිය

64

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා ෂධක්‍ සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ.

ලංකා ෂධක්‍ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment