නව මැතිවරණ කොමිසමක්

173


නව මැතිවරණ කොමිසමක් පත් කරන ලෙස දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.එම යෝජනාව අනුමත කරන බව මනූෂ නානායක්කාර මහතා කථානායකවරයාට දැනුම් දුන්නේය. දයාසිරි ජයසේකර මහතාගේ යෝජනවා පිලිගන්නා බවත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment