නව මුදල් ඇමැති ඉල්ලා අස්වේ

472


මුදල් අමාත්‍ය අලිසබ්රි මහතා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊයේ ඒ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment