නව මුදල් පනත අද සිට බලාත්මකයි

182

2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය අත්සන යොදා ඇත.

පසුගිය 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු එය සංශෝධන සහිතව පනත සම්මත විය. එහිදී පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 කි.

කතානායකවරයා සිය අත්සන යෙදීමේන අනතුරුව මෙම පනත අද සිට බලාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment