නව යුවතිපතින්ගෙන්… රටක් වටිනා නව දැක්මක්

835

මංගල උත්සවවලට පැමිණෙන අමුත්තන්ට මනාල යුවල විසින් ලබාදෙන ස්තුතිය පුද කරන ලද ඡායාරූපයක් බෙදා දීමේ සම්ප‍්‍රදාය බිඳ දමමින් පලතුරු පැළ බෙදාදීමක් පසුගියදා අතිනත ගත් වෛද්‍ය ආසිරි කරුණානායක සහ වෛද්‍ය දනුෂි සුජාතා මිහිරානි යන යුවල විසින් සිදු කරන ලදී.

දිවුලපිටියේ දී පැවැති තම මංගල උත්සවයේ දෙවැනි දිනයේ දී ඊට සහභාගිවූ තමන්ට සිප්සතර ඉගැන් වු ඩොමිනික් පෙරේරා සහ ජූඞ් ශාන් ප‍්‍රනාන්දු යන ගුරුභවතුන් දෙදෙනාට වෛද්‍ය ආසිරි යුවළ විසින් පලතුරු පැළයක් ලබාදුන් අයුරු.

ගම්පහ අධිකරණ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment