නව රජයේ අගමැති හෙට දිවුරුම් දෙයි

876

රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ අගමැතිවරයා ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්වීම ද නියමිතය. හෙට පැවැත්වෙන නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීමේදී නව අගමැතිවරයා ලෙස දිනේෂ් මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment