නව රැල්ලකට පෙර බූස්ටරය ගන්න-වෛද්‍යවරු ඉල්ලති

142

තවත් කොවිඩ් රැල්ලක් මතු වීමට පෙර කොව්ඩ් මර්ධන තුන්වැනි එන්න්ත ලබා ගන්නැයි වෛද්‍යවරු ඉල්ලා සිටී.
තුන්වෙනි මාත‍්‍රාව ලබා ගැනීමට බොහෝ දෙනකු මැළි වන බවත් ඒ අතරින් තරුණ ප‍්‍රජාව විශේෂ බවද ඔවුහු පවසති.
මිත්‍යා මත වලට නොරැවටී බූස්ටර් එන්නත ලබා ගන්නැයිද වෛද්‍යවරු ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment