නව වසරෙත් ශ්‍රී ලංකාව ණය ඉල්ලයි

151

2023 වසරේ රට පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය ජපානය, ඉන්දියාව සහ සිංගප්පුරුවෙන් ඩොලර් මිලියන 850 ක ණය ආධාර ඉල්ලා ඇත.

මාස 6 ක් තුළ මෙම ණය මුදල් ලබාගැනීම සඳහා එම රටවල් සමග සාකච්ඡා අරඹා ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

දැනටමත් ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය ලබාදීමට එකඟ වී ඇත.

අටදෙනකුගෙන් යුත් රජයේ මූල්‍ය කමිටුව මෙම ණය ආධාර ලබාගැනීම අනුමත කර තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment