නව ව්‍යවස්ථාවකට ආණ්ඩුවේ යෝජනා හෙට කැබිනෙට්ටුවට

170


ආණ්ඩුව විසින් සකස්කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.නව ඇමැති මණ්ඩලය පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය පළමුවරට රැස්වන්නේ හෙටය.පවතින 20 වැනි සංශෝධනය ඉවත් කර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේදී ක්‍රියාත්මකකිරීමට අදාල ආණ්ඩුව විසින් සකස් කළ යෝජනා මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment