නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ සහාය

227


21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තමාගේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රීලනිප සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.ඒ සඳහා තම පක්ෂයේ යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment