නව විභාග කොමසාරිස් වැඩ භාරගනී

182


නව විභාග කොමසාරිස් ලෙස එල්.එම්.ඩී ධර්මසේන මහතා අද විභාග දෙපාර්තුමේන්තුවේදී වැඩ භාරගත්තේය.හිටපු විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විශ‍්‍රාම යාමෙන් පසු හිස්වූ ධුරයට ඒ මහතා පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment