නව සභාගය ගොඩ නැගේ

219


පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ එකමුතුවේ නව සභාගය ගොඩනැගීමේ සමාරම්භක උළෙල අද සවස මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.මෙම අවස්ථාවට වාසුදේව නානායක්කාර,තිස්ස විතාරණ,විමල් වීරවංශ,උදය ගම්මන්පිල,අතුරලියේ රතන හිමි,ගෙවිඳු කුමාරතුංග,වෛද්‍ය ජී. වීරසිංහ යන පක්ෂ නායකයෝ සහභාගී වී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment