න්ගිඩිටත් කොවිඞ්

131

දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ලූන්ගි න්ගිඩිට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 මේ හේතුවෙන් ලූන්ගි න්ගිඩි හට එළැඹෙන නෙදර්ලන්තයට එරෙහි තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අහිමි වේ.

 වෛරසය ආසාදනය වුවද න්ගිඩි සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඔහුගෙන් කණ්ඩායමේ අනෙකුත් කී‍්‍රඩකයින්ට වෛරසය බෝවීම සිදු වී නොමැති බවද දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment