න්‍යෂ්ටික රහස් පිටකළ ට්‍රම්ප්ට මරණ දඬුවම්? – හිටපු සී අයි ඒ ප්‍රධානී මයිකල් හේඩන් පවසයි

666

ධවල මන්දිරයේ රහස් ලියවිලි හොරෙන් තම නිවසට ගෙන යෑම ගැන හිටපු ජනපති ට්‍රම්ප්ට මරණ දඬුවම පමුණුවන ලෙස සී අයි ඒ හිටපු ප්‍රධානි මයිකල් හේඩන් ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇත.

 පරමාණු රහස් සෝවියට් දේශයට ලබාදීමේ චෝදනාව මත ඕපන් හයිමර් යුවළට මරණ දඬුවම ක්‍රියාත්මක කළා නම් එම නීතිය ට්‍රම්ප්ටද බලපාන බව ඔහු තවදුරටත් දක්වා තිබේ. මෙතෙක් කිසිදු ජනපතිවරයෙක් ධවල මන්දිර රහස් ලියවිලි ඉවතට ගෙන ගොස් අසුවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment