නාගදීප රජමහා විහාරය පූජ භූමියක් වෙයි

349

නාගදීප පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ ශ‍්‍රී සන්නස්පත‍්‍රය පිළිගැන්වීමේ උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් දා සිදු කෙරිණි.

නාගදීප රජමහා විහාරය පූජ භූමියක් වෙයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදුන් ශ‍්‍රී සන්නස් පත‍්‍රය අගමැතිවරයා විසින් ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ උත්තර ලංකාවේ ප‍්‍රධාන සංඝනායක, නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් වෙත පිළිගැන්වූ අයුරු ඡුායාරූපයේ දැක්වේ.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment