නාගානන්දගේ පෙත්සම ඉවතට

254


ලබන 7දා ආරම්භවීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

ඉදිරිපත් කර තිබූ එම රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දුකර තිබුණි.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment