නාටාමිවරු වැඩ වර්ජනයක

180


පිටකොටුවේ නාටාමිවරු පිරිසක් තමන් හට ගෙවන වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

තමන්ට දැනට ගෙන වැටුප් වත්මන ජීවන වියදමට අනුව ඉතා අඩු බව පවසමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

නාටිමාවරුන්ගේ මෙම වැඩ වර්ජනය නිසා පිටකොටුව වෙළෙඳපොළ භාණ්ඩ පැටවීම හා බෑම, එහාමෙහා ගෙනයෑම සම්පූර්ණයෙන්ම අඩාලවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment