නානුඔය රිය අනතුරට බස් රියැදුරු රිමාන්ඩ්

172


නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරු පෙබරවාරි මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවර එළිය මහෙස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා විසින් නියෝග කර තිබේ.

රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment