නාන කාමර උපකරණ ගැන හර්ෂ ද සිල්වාගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

271


නාන කාමර උපකරණ ආනයනය තහනම් කරන ලෙස කර ඇති ඉල්ලීම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ සම්බන්ධව දෙවරක් ඉල්ලීම් කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment