නාමල්ගෙනුත් සීඅයිඩිය ප්‍රශ්න කරයි

333


ගාලුමුවදොරදී ඉකුත් 09 වැනිදා සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ ලබාගනිමින් සිටියි.ඒ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment