නාමල් උයනේ බරණ මියයයි

245

ජාතික නාමල් උයන වනාන්තරයේ සිටි බරණ නමැති ඇත් රජු පෙරේදා මියගොස් ඇති බව නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණෝ සඳහන් කරති. මෙම ඇතා කලාවැව ජාතික උද්‍යානයේ නිතර දැකගත හැකිවූ අතර මිය යෑමට හේතුව ඊයේ වනතුරුත් තහවුරු වී නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment