නාමල් කුමාර ගුරු විදුහල්පති විරෝධයට හරස් වෙයි

467

කොළඹ බලායන ගුරු විදුහල්පති පා ගමනට විරෝධය පළ කරමින් නාමල් කුමාර නමැති අය ‘‘කොරෝනා රැගෙන අපේ ගමට පා ගමන නොඑනු” යන නාම පුවරුවක් අතැතිව කෑගල්ල නගර මධ්‍යයේ වාඩි වී සිටියේය.

 නුවර සිට පා ගමන 5 වන දින සවස කෑගල්ලට ආ අවස්ථාවේ දී මෙය සිදුවිය.

කෑගල්ල – එම්.බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment