නාමල් ඩෑෂ් පහරකට සැරසෙමින්

292

ග‍්‍රාමීය ක‍්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක වියදමින් කන්තලේ ඉදිකළ ලීලාරත්න ක‍්‍රීඩාංගණයේ අත්පන්දු ක‍්‍රීඩා පිටිය විවෘත කිරීම පෙරේදා (22) ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

එහිදි වොලිබෝල් තරගයකටද ක‍්‍රීඩා ඇමැතිවරයා සහභාගී වූ අතර එහි අවස්ථාවක් ඡුායාරූපයේ දැක්වේ. රාජ්‍ය අමාත්‍ය තේනුක ගමගේ හා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කපිල නුවන් අතුකෝරළ යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගිවී සිටියහ.

කන්තලේ ඩබ්. එම්. වික‍්‍රමසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment