නාමල් මග හැර යයි

723

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා අද (30) බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී හරස් කර රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතාවක නිරත වී සිටිති.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද අද බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමට පැමිණීමට නියමිතව සිටියද මෙම ජනතා විරෝධය මධ්‍යයේ ඇමතිවරයා ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment