නායක දිමුත් 27ට දැවෙයි

70

පළමු ටෙස්ට් තරඟයේ පළමවෙන් පන්දුවට පහරදෙන ශ්‍රීලංකා කණ්ඩායමේ තෙවන කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 27කට දැවී ගියේය.
මේ වන විට ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 76ක් ලබා සිටීග ඇන්ජලෝ මැතිව්ස් (19) සහ ධනංජය ද සිල්වා (01) මෙ වන විට පන්දුවට පහරදෙමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment