නාරම්පොල කිලෝ 48 ක හිඟුරලයක්: කිලෝව බැගින් ගම්වාසීන්ට

781

දොම්පේ, දෙකටන, නාරම්පොල ග‍්‍රාමයේ ගොම සහ කොම්පෝස්ට් පොහොර යොදා ගනිමින් රට හිඟුරල වගාවක යෙදුණු දයානන්ද පෙරේරා නමැති ගොවි මහතාට කිලෝ 48 කින් යුත් අලයක් හමුවී ඇත. ඔහු එම අලය කිලෝවක ප‍්‍රමාණයට කොටස් කර ගම්වාසීන්ට බෙදා දීම ප‍්‍රශංසා කටයුතුය.

කිරිඳිවැල – සෝමපාල තැලිගම

advertistmentadvertistment
advertistmentadvertistment